#Afterol

Watch Reels videos about Afterol from people all over the world.

Watch anonymously without logging in.

Trending Reels

(12)
#Afterol Reel by @hiranamarasekera - How to select subjects for A/L in AI era? O/L ඉවර වුණාට පස්සේ හැමෝම කරන ලොකුම වැරැද්ද! 🎓
දැන් හැමෝම අහන්නේ "මොන Stream එකද කරන්නේ?" කියලා නේද? පරණ වි
1.4K
HI
@hiranamarasekera
How to select subjects for A/L in AI era? O/L ඉවර වුණාට පස්සේ හැමෝම කරන ලොකුම වැරැද්ද! 🎓 දැන් හැමෝම අහන්නේ "මොන Stream එකද කරන්නේ?" කියලා නේද? පරණ විදියටම හිතලා අමාරුවේ වැටෙන්න එපා. මෙන්න AI යුගයේ දිනන්න ඕන කරන Modern A/L Strategy එක. 👇 1️⃣ STRENGTH > PRESTIGE (ගෞරවයට වඩා දක්ෂතාවය) ✨ මතක තියාගන්න, AI ලෝකේ දැන් "Safe" කියලා රස්සා නෑ. ඒ නිසා නිකන්ම "Doctor" හෝ "Engineer" කියන නමට විතරක් රැවටිලා stream එක තෝරන්න එපා. • ඔයා ඇත්තටම දක්ෂ මොනවාටද? • ඔයාට ආසාවෙන් පැය ගාණක් කරන්න පුළුවන් මොන විෂයද? • Prestige එක පස්සේ නොගොස් ඔබේ Strength එක පාවිච්චි කරන්න. AI ඔබේ ඒ දක්ෂතාවය Superpower එකක් බවට පත් කරයි. 2️⃣ THE 80/20 SUCCESS RULE 📊 A/L කරන ගමන් AI ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. හැබැයි ඒක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා: • 80% කාලය: ඔබේ විෂය කරුණු (Main Subjects) වලට වෙන් කරන්න. • 20% කාලය: AI Tools සහ Effective Prompting ඉගෙන ගන්න. Exam එක ඉවර වෙනකොට ඔයාට A3 එකක් විතරක් නෙවෙයි, ලෝකය ඉල්ලන Digital Skills දෙකම තියෙනවා! 3️⃣ AI AS YOUR TEACHER (The "Secret Hack") 🔓 පාඩම් කරනකොට AI එකෙන් උපරිම වැඩ ගන්න මෙන්න මේ Trick එක පාවිච්චි කරන්න: • AI එකට සිංහලට වඩා English වලින් තේරුම් ගන්න තියෙන හැකියාව වැඩියි. • ඒ නිසා ඔබේ English Resource Book එක AI එකට Upload කරලා, ඒකෙන් පාඩම ඉගෙන ගන්න. • සංකීර්ණ දේවල් සරල කරගන්න "ELI5" (Explain Like I'm 5) කියන code එක පාවිච්චි කරන්න. • ඊට පස්සේ ඒක සිංහලට Translate කරන්න කියන්න. එතකොට ඔයාට ලැබෙන්නේ 100% නිවැරදි උත්තරයක්! 4️⃣ SCHOOL = MATURITY & RESILIENCE 💪 සමහරු කියනවා "කාලේ කන්නේ නැතුව A/L skip කරලා Degree එකක් කරමු" කියලා. ඒක කරන්න එපා. ඉස්කෝලේ අවුරුදු 13 කියන්නේ නිකන්ම සහතිකයක් විතරක් නෙවෙයි. ඕනෑම පීඩනයකට ඔරොත්තු දෙන මානසිකත්වයක් (Resilience) සහ පෞරුෂය (Maturity) හැදෙන්නේ මෙතනදී. AI වලට ඔයාව Replace කරන්න බැරි වෙන්නේ ඔයා ඒ පරිණතභාවය ලබාගත්තොත් විතරයි. ඔබත් හරි විදියට AI ඉගෙන ගෙන අනාගතයට සූදානම් වෙන්න කැමතිද? අපේ "AI Skills Hub" එකට අදම සම්බන්ධ වෙන්න. 🚀 🔗 Join Our AI Hub: [Link below] #AL2028 #AfterOL #AISriLanka #SmartLearning #FutureProof
#Afterol Reel by @icet_srilanka (verified account) - From iCET ➡ to industry -  Okitha shares the real journey! 🔥

👉 Full Video: https://youtu.be/TdxXVAknKms?si=sjBM5YekTHC1ETJl

Begin Your Software En
987
IC
@icet_srilanka
From iCET ➡ to industry – Okitha shares the real journey! 🔥 👉 Full Video: https://youtu.be/TdxXVAknKms?si=sjBM5YekTHC1ETJl Begin Your Software Engineering Journey with iCET today! 💬 Whatsapp: https://wa.me/94705805805 ☎ Hotline: 0705 805 805 🌐 Visit: www.icet.lk #iCET #AfterAL #AfterOL #SE #CS
#Afterol Reel by @janindu_leelananda_physics - O/L වලින් පස්සේ join වෙන්න - 2028 A/L Physics

🔴 ලංකාවේ විශාලතම සහ හොඳම ප්‍රතිඵල ඇති English Medium Physics පන්තිය

📌 Produced Island 5th in the ver
1.9K
JA
@janindu_leelananda_physics
O/L වලින් පස්සේ join වෙන්න – 2028 A/L Physics 🔴 ලංකාවේ විශාලතම සහ හොඳම ප්‍රතිඵල ඇති English Medium Physics පන්තිය 📌 Produced Island 5th in the very first year 📌 50%+ A passes consistently 📌 100% pass rate ✅ Bio ළමුන් සඳහා Special Programs & Mentoring 🔴 Conducted by Eng. Janindu Leelananda 🎓 B.Sc. Engineering (Hons.) – University of Moratuwa 🏅 Physics Olympiad Gold Medalist – 2019 📍 SyzyGy – Nugegoda | Sisulka – Ratnapura 💻 Online classes – Islandwide 📲 Register වීමට WhatsApp කරන්න 📞 070 154 6825 #2028AL #AfterOL #ALPhysics #EnglishMedium #PhysicsSriLanka
#Afterol Reel by @lnbti - Our Open Day was a great success! 🎉

Thank you to everyone who joined us and explored the exciting opportunities waiting at LNBTI. We were delighted
778
LN
@lnbti
Our Open Day was a great success! 🎉 Thank you to everyone who joined us and explored the exciting opportunities waiting at LNBTI. We were delighted to meet so many enthusiastic students and parents ready to take the next step toward a bright future in IT and Japan-focused career pathways. 🇱🇰🇯🇵 Don't miss your spot. Apply now 📅 April 2026 Intake 📞 Call: 011 7 370 620 🌐 Visit: www.lnbti.lk #LNBTI #OpenDay #AfterAL #AfterOL #JapanBound #EnrollNow
#Afterol Reel by @iaac_aviation - 𝑮𝑹𝑨𝑩 𝒀𝑶𝑼𝑹 𝑫𝑰𝑺𝑪𝑶𝑼𝑵𝑻 𝑵𝑶𝑾.......!
𝑳𝑰𝑴𝑰𝑻𝑬𝑫 𝑺𝑬𝑨𝑻𝑺 𝑨𝑽𝑨𝑰𝑳𝑨𝑩𝑳𝑬
.
.
.
.
.
.
.
𝗝𝗼𝗶𝗻 𝘁𝗵𝗲 𝗕𝗲𝘀𝘁 𝗔𝗶𝗿𝗹𝗶𝗻𝗲 �
2.2K
IA
@iaac_aviation
𝑮𝑹𝑨𝑩 𝒀𝑶𝑼𝑹 𝑫𝑰𝑺𝑪𝑶𝑼𝑵𝑻 𝑵𝑶𝑾.......! 𝑳𝑰𝑴𝑰𝑻𝑬𝑫 𝑺𝑬𝑨𝑻𝑺 𝑨𝑽𝑨𝑰𝑳𝑨𝑩𝑳𝑬 . . . . . . . 𝗝𝗼𝗶𝗻 𝘁𝗵𝗲 𝗕𝗲𝘀𝘁 𝗔𝗶𝗿𝗹𝗶𝗻𝗲 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗜𝗻 𝗔𝘀𝗶𝗮 New student enrolment is now open!! 𝗛𝘂𝗿𝗿𝘆 𝘂𝗽! 𝙅𝙤𝙞𝙣 𝙤𝙪𝙧 𝙞𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡𝙡𝙮 𝙧𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 𝙏𝙧𝙖𝙫𝙚𝙡, 𝘼𝙞𝙧𝙡𝙞𝙣𝙚 & 𝘼𝙫𝙞𝙖𝙩𝙞𝙤𝙣 𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙥𝙧𝙤𝙜𝙧𝙖𝙢𝙨 𝙩𝙤 𝙚𝙣𝙝𝙖𝙣𝙘𝙚 𝙮𝙤𝙪𝙧 𝙠𝙣𝙤𝙬𝙡𝙚𝙙𝙜𝙚, 𝙨𝙠𝙞𝙡𝙡𝙨 & 𝙘𝙤𝙣𝙛𝙞𝙙𝙚𝙣𝙘𝙚 𝙖𝙣𝙙 𝙜𝙚𝙩 𝙖 𝙗𝙚𝙩𝙩𝙚𝙧 𝙘𝙖𝙧𝙚𝙚𝙧 𝙥𝙧𝙤𝙨𝙥𝙚𝙘𝙩. 𝙵𝙾𝚁 𝙼𝙾𝚁𝙴 𝙸𝙽𝙵𝙾𝚁𝙼𝙰𝚃𝙸𝙾𝙽 𝙲𝙾𝙽𝚃𝙰𝙲𝚃 𝚃𝙴𝙰𝙼 𝙸𝙰𝙰𝙲 𝙻𝚘𝚌𝚊𝚝𝚎𝚍 𝚒𝚗 - 𝟺𝟿/𝙰 𝚂𝚒𝚛𝚒 𝙳𝚑𝚊𝚖𝚖𝚊 𝙼𝚊𝚠𝚊𝚝𝚑𝚊 𝙲𝚘𝚕𝚘𝚖𝚋𝚘. #BestAirlineTrainingCollege #IAAC #SriLanka #asia #airhostess #aviation #cabincrew #airhostesstraining #AfterOL #AfterAL #diploma #orientation #program #aircargo #cargo #logistics #Ticketing #groundhandling See less
#Afterol Reel by @aat_srilanka_official - O/L ඉවර වුණා කියන්නේ end එකක් නෙවෙයි…
ඒක තමයි beginning එක. ✨

Results එනකන් තියෙන Golden Time එක
ඔයාගේ future එක build කරන්න use කරන්න.

Smart choice
2.6K
AA
@aat_srilanka_official
O/L ඉවර වුණා කියන්නේ end එකක් නෙවෙයි… ඒක තමයි beginning එක. ✨ Results එනකන් තියෙන Golden Time එක ඔයාගේ future එක build කරන්න use කරන්න. Smart choices today create stronger careers tomorrow. #LevelUpwithAAT #AfterOL #GoldenOpportunity #FutureProfessionals #AATSriLanka
#Afterol Reel by @sandaru_peiris__ - Exam Day🏅👨🏻‍🎓🧑🏻‍🎓

2025 A/L Theory 👨🏻‍🎓🧑🏻‍🎓
(1වන කාණ්ඩයම)
EC🌍Nomics 

#EconixSL

#ThinethHigherEducationalInstitute  #Education  #lka  #
3.3K
SA
@sandaru_peiris__
Exam Day🏅👨🏻‍🎓🧑🏻‍🎓 2025 A/L Theory 👨🏻‍🎓🧑🏻‍🎓 (1වන කාණ්ඩයම) EC🌍Nomics #EconixSL #ThinethHigherEducationalInstitute #Education #lka #Commerce #AdvancedLevel #AL #2024AL #2023 #2023AL #2024 #HigherEducation #Battaramulla #Commerce #Economics #2025 #2025A/L #2025 #afterol #OL #AL #revision
#Afterol Reel by @ecusrilanka - After O/Ls, fast-track your journey towards an Australian Bachelor's Degree at ECU Sri Lanka. Begin with our full Australian Foundation Program, then
2.6K
EC
@ecusrilanka
After O/Ls, fast-track your journey towards an Australian Bachelor’s Degree at ECU Sri Lanka. Begin with our full Australian Foundation Program, then seamlessly progress to complete your Bachelor’s degree right here at ECU Sri Lanka or transfer to Australia. #afterOL #ecusrilanka #Congratulations
#Afterol Reel by @gampahaidmnc - ඔබේ සාර්ථකත්වය වේගයෙන් හඹා යන්න!!! 
වයස අවුරුදු 20 වන විට උපාධිධාරියෙකු වීමට ඔබේ අධ්‍යාපන මඟ තනාගන්න.
ඔබේ උසස් අධ්‍යාපනය මෙරටදී හෝ UK, Canada, Austral
32
GA
@gampahaidmnc
ඔබේ සාර්ථකත්වය වේගයෙන් හඹා යන්න!!! වයස අවුරුදු 20 වන විට උපාධිධාරියෙකු වීමට ඔබේ අධ්‍යාපන මඟ තනාගන්න. ඔබේ උසස් අධ්‍යාපනය මෙරටදී හෝ UK, Canada, Australia වැනි විදේශයකදී වුවද හැදෑරීමේ හැකියාව ඇත. ඔබේ හැකියාවන් එළිදක්වන්න, ඔබේ අධ්‍යයන කටයුතුවල විශිෂ්ටයකු වන්න, බොහෝ දෙනා තම උසස් අධ්‍යාපන දිවිය ආරම්භ කරන වයසකදී, ඔබ උපාධියක් අතැතිව ඔබේ අනාගතයට විශ්වාසයෙන් පියවර තබන්න. ඔබේ සිහින සිහිනයක්ම පමණක් වීමට ඉඩ නොදී, එය යථාර්ථයක් කරගන්න! --------------------------------------------------------- Accelerate Your Success!!! Blaze your academic path and earn your degree by the age of 20. You have the wonderful opportunity to pursue your studies either here or in a foreign country such as the UK, Canada, Australia. Unleash your potential, excel in your studies, and step confidently into your future with a degree in hand at an age when most are just beginning their journeys. Achieve your dreams ahead of the curve! #AfterOL #degree #Migrate #highereducation #idmncgampaha
#Afterol Reel by @sha_piriya - We are on the way to Batticaloa 🙌 @trends_ed 
Happy to part of Dreamshot makerfaire 🎉
@dreamspace.academy 

#shapi #jaffna #srilanka #batticaloa #tr
3.9K
SH
@sha_piriya
We are on the way to Batticaloa 🙌 @trends_ed Happy to part of Dreamshot makerfaire 🎉 @dreamspace.academy #shapi #jaffna #srilanka #batticaloa #trendsed #afteral #afterol
#Afterol Reel by @royalinstitutecampus - One decision can change everything.
Hear how a parent witnessed their child's journey to award-winning success. Join our September Intake and take the
3.6K
RO
@royalinstitutecampus
One decision can change everything. Hear how a parent witnessed their child’s journey to award-winning success. Join our September Intake and take the first step toward achievements like the Vice-Chancellor Award. 📞 Call us on 077 768 3100 📩 DM us today to secure your seat! #ThinkDeakinThinkRIC #AfterOL #ThinkBigThinkGlobal #DeakinCoTeaching #DeakinPathwaysAtRIC
#Afterol Reel by @channelcsl - 🤗 O/L ඉවරද? නොමිලේම Spoken English!
#SpokenEnglish #AfterOL #FreeCourse #SkillsDevelopment #EnglishSpeaking #SriLankaEducation #RegencyInstitute Rege
684
CH
@channelcsl
🤗 O/L ඉවරද? නොමිලේම Spoken English! #SpokenEnglish #AfterOL #FreeCourse #SkillsDevelopment #EnglishSpeaking #SriLankaEducation #RegencyInstitute Regency Boarding School

✨ #Afterol Discovery Guide

Instagram hosts thousands of posts under #Afterol, creating one of the platform's most vibrant visual ecosystems. This massive collection represents trending moments, creative expressions, and global conversations happening right now.

#Afterol is one of the most engaging trends on Instagram right now. With over thousands of posts in this category, creators like @sha_piriya, @royalinstitutecampus and @sandaru_peiris__ are leading the way with their viral content. Browse these popular videos anonymously on Pictame.

What's trending in #Afterol? The most watched Reels videos and viral content are featured above. Explore the gallery to discover creative storytelling, popular moments, and content that's capturing millions of views worldwide.

Popular Categories

📹 Video Trends: Discover the latest Reels and viral videos

📈 Hashtag Strategy: Explore trending hashtag options for your content

🌟 Featured Creators: @sha_piriya, @royalinstitutecampus, @sandaru_peiris__ and others leading the community

FAQs About #Afterol

With Pictame, you can browse all #Afterol reels and videos without logging into Instagram. No account required and your activity remains private.

Content Performance Insights

Analysis of 12 reels

✅ Moderate Competition

💡 Top performing posts average 3.4K views (1.7x above average). Moderate competition - consistent posting builds momentum.

Post consistently 3-5 times/week at times when your audience is most active

Content Creation Tips & Strategy

🔥 #Afterol shows steady growth - post consistently to build presence

📹 High-quality vertical videos (9:16) perform best for #Afterol - use good lighting and clear audio

✍️ Detailed captions with story work well - average caption length is 558 characters

Popular Searches Related to #Afterol

🎬For Video Lovers

Afterol ReelsWatch Afterol Videos

📈For Strategy Seekers

Afterol Trending HashtagsBest Afterol Hashtags

🌟Explore More

Explore Afterol